දේශීය

නිරෝධායනය වන 149 කගේ PCR වාර්තා අද

(UTV | කොවිඩ් 19) –  නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් 149 දෙනෙකුගේ PCR පරීක්ෂණ ප්‍රථිඵල වාර්තා අද (21) ලැබීමට නියමිත බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

අදාළ පිරිසට කොරෝනා වෛරසය වැළඳී නැතැයි ඔප්පුවුවහොත් අද දිනය තුළදීම නිවෙස් වෙත පිටත් කර හරින බව ද ඒ මහතා අවධාරණය කළේය.

මේ වනවිට 4198 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 07 වෙනිදා රැස්වෙයි

Editor O

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිලිබඳ ගැසට් නිවේදනය හෙට

Mohamed Dilsad

Leave a Comment