විදෙස්

YouTube නතරවීමට හේතුව දැනුම් දෙයි

(UTV|කැලිෆෝනියා) – YouTube මේ වනවිට ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ඒ ඇති අතර ලොවපුරා බිලියන ගණනක් ගණනක් දිනපතා මේ හරහා වීඩියෝ නරඹයි.
එසේම වර්තමානයේ  YouTube,වලට  video uplord කර මුදල් උපයන බොහෝ පිරිසක්ද වේ.

නමුත් ඊයේ පස්වරුවේ සිට ලෝකය පුරාම YouTube අක්‍රීය වී තිබුණි.

මෙම දෝෂය ඉක්මනින්ම යාවත්කාලීන කිරීමට YouTube ආයතනය කටයුතු කල අතර  මේ වන විට එය යතා තත්ත්වයට පත්ව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය හැකර්වරුන්ගේ  ප්‍රහාරයක් විය හැකි බවටද සැක පලවී ඇත.

කෙසේ වෙතත්  YouTube ආයතනය twitter පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ servers වල ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙසේ සිදුවී ඇති බවයි.

Related posts

රුසියානු ප්‍රහාරක යානා උතුරුදිග සිරියාවට

Mohamed Dilsad

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)

Mohamed Dilsad

ආපදාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අමාරුයි | විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න | ලෝක ආර්ථික විශේෂඥයින් 120ක කමිටුවකින් දැනුම්දීමක්

Editor O

Leave a Comment