Trending Newsඑසැන පුවත්දේශීය

උද්ධමනය ඉහළ ට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 ජූනි මාසයේ දී 0.3% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 ජූලි මාසය සඳහා 0.7% ක් දක්වා වැඩි වී ඇත.

2025 ජූනි මාසයේ දී 4.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2025 ජූනි මාසයේ දී -2.8% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජූලි මාසයේ දී -0.6% ක් දක්වා වැඩි වී ඇත.

Related posts

පොහොර වැඩි මිලට අලෙවිකරන්නන්ට දැඩි නීතිමය පියවර

Mohamed Dilsad

அதிவேக நெடுஞ்சாலையில் வாகனங்களின் எண்ணிக்கை அதிகரிப்பு

Mohamed Dilsad

නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment