Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට පවුල් වලින් සියයට 71% ක් යැපෙන්නේ අස්වැසුමෙන්..?

මෙරට පවුල් වලින් සියයට හැත්තෑ එකකට ආසන්න ප්‍රමාණයක් යැපෙන්නේ අස්වැසුම වැඩපිළිවෙළ මත බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති උපාලි පන්නිලගේ මහතා පවසයි.

මේ වන විට අස්වැසුම අයදුම්පත් ලක්‍ෂ 37ක ප‍්‍රමාණයක් ලැබී ඇතැයිද ඔහු පැවසුවේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

இன்று அதிகாலை நடந்துள்ள கொடூர சம்பவம்

Mohamed Dilsad

GMOA token strike on May 17

Mohamed Dilsad

Leave a Comment