Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ නඩුවක් තිබෙන අධිකරණයේ විනිසුරු ට ස්ථාන මාරුවක්…?

පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ සිටින අමාත්‍යවරයෙකුගේ නඩුවක් ඇසීමට නියමිතව සිටි අධිකරණ විනිසුරු ස්ථාන මාරුවීමට කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එවන් නඩුවක් ඇත්තේ කාටදැයි රටම දන්නා බවත් පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම කියා සිටියේය.

එම අමාත්‍යවරුන්ට අනුරාධපුරේ දී නෑමට පමණක් නිවසක් ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසුවේය.

අධිකරණවල විනිසුරුවන් පත් කිරීමට හෝ මාරු කිරීමට දේශපාලන මැදිහත්වීම නොකළ යුතු බවද පැවසූ ඔහු අධිකරණ පද්ධතිය ස්වාධීනව පැවතිය යුතු බවත් පැවසුවේය.

Related posts

මූල්‍ය කළමනාකරණයේදී පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරන්න කැපවෙනවා – ජනපති

Mohamed Dilsad

වැලිකඩ පොලීසියේදී රාජකුමාරි ට සිදුවූ දේ පිළිබඳ සාක්ෂියක්

Mohamed Dilsad

British PM May tries to sell Brexit deal to ministers

Mohamed Dilsad

Leave a Comment