Trending Newsඑසැන පුවත්දේශීය

පොහොර සහනාධාර ලියාපදිංචියට QR

සුදුසුකම් සපුරාලන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබා දීම සඳහා කිව්ආර් ක්‍රමවේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ගොවි ජනතාවට පොහොර ලබා දීම වඩා විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා කිව්ආර් කේතයක් හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදා ගැනීම ට පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරයා, කෘෂිකර්ම, පශු සම්පත්  ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Related posts

SF officer killed in parachuting accident

Mohamed Dilsad

Malik and Harin reappointed with different Ministerial portfolios

Mohamed Dilsad

UNP to contest Local Government Elections as United National Front

Mohamed Dilsad

Leave a Comment