Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්යවරු සහ නිලධාරීන් 122ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පොලු තියයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැඳුම්කර හා ගිවිසුම් කඩකිරිම හේතුවෙන් ආචාර්යවරු හා අනිකුත් නිලධාරින් 122 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් 240,944,708 මුදලක් අයකරගැනිම සදහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තාවක සදහන් වේ..

ආචාර්යවරුන් හා අනිකුත් නිලධාරින් 122 දෙනාගෙන් අයවියයුතු මෙකී මුදල ඉකුත් වර්ෂයේ (2024) සැප්තැම්බර් මස 30 වැනිදින දක්වා වනවිටත් අයකරගෙන නනොතිබිණි..

වසර 02 සිට වසර 52 දක්වා කාලයට අදාළව මෙම මුදල අයකර ගත යුතුව තිබිණ.

මෙම නිලධාරින්ගේ අර්ථසාධක අරමුදල්වල ශේෂයන් සහ බැඳුම්කර වටිනාකම්වල ශේෂයන් ගණනය කර අදාළ අයකිරිම් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන, කොමිෂම් සභාව වෙත ඉල්ලිමක් කිරීමට නියමිත ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් විගණනයට සඳහන් කර තිබේ..

Related posts

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය : ජනපති සාකච්ඡාවක් කැඳවයි

Mohamed Dilsad

Australia fires: Sydney blanketed by smoke from NSW bushfires

Mohamed Dilsad

Adverse Weather: Container vehicle topples blocking Negombo – Colombo Main Road

Mohamed Dilsad

Leave a Comment