Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී.

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ, අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

හිමි නොවූ අය හට මුදල් ප්‍රතිලාභ ලබා දීම අද සහ හෙට

Mohamed Dilsad

மழையுடனான காலநிலை

Mohamed Dilsad

இயற்கை அனர்த்தம் காரணமாக 29 பாடசாலைகள் தொடர்ந்தும் மூடப்பட்டுள்ளன

Mohamed Dilsad

Leave a Comment