Trending Newsඑසැන පුවත්දේශීය

මාතර කපුගම වෙඩි තැබීමක්

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇතැයි ගන්දර පොලීසිය කියයි. .

යතුරුපැදියකින් පැමිණ පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉළක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ. 

තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරති.

Related posts

A. H. M. Fowzie appointed as National Unity, Co-existence, and Muslim Religious Affairs State Minister

Mohamed Dilsad

Iranian aid convoy sent to flood-stricken Sri Lanka

Mohamed Dilsad

Traffic congestion at Parliament junction

Mohamed Dilsad

Leave a Comment