Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද නව බදු අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ශ්‍රී ලංකාවට අදාළ බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කර තිබේ. එම තීරුබදු අද (01) සිට බලපැවැත්වේවේ.

.

රටවල් කිහිපයක් සඳහා නියම කර ඇති එම බදු අනුපාතයන් මෙසේය.

  • 10% – ෆෝක්ලන්ත දූපත්, එක්සත් රාජධානිය
  • 15% – ඇෆ්ගනිස්ථානය, ඇන්ගෝලාව, බොලිවියාව, බොට්ස්වානා, කැමරූන්, චැඩ්, කොස්ටාරිකාව, අයිවරි කෝස්ට්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඉක්වදෝරය, ගිනියාව, ෆීජි, ඝානාව, ගයනාව, අයිස්ලන්තය, ඊශ්‍රායලය, ජපානය, ජෝර්දානය, ලෙසෝතෝ, ලිච්ටෙන්ස්ටයින්, මැඩගස්කරය, මලාවි, මොරිෂස්, මොසැම්බික්, නැමීබියාව, නාවුරු, නවසීලන්තය, නයිජීරියාව, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, පැපුවා නිව්ගිනියාව, දකුණු කොරියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, තුර්කිය, උගන්ඩාව, වනුවාටු, වෙනිසියුලාව, සැම්බියාව, සිම්බාබ්වේ
  • 18% – නිකරගුවාව
  • 19% – කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය, පිලිපීනය, තායිලන්තය
  • 20% – බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, තායිවානය, වියට්නාමය
  • 25% – ඉන්දියාව, බෲනායි, කසකස්තානය, මෝල්ඩෝවා, ටියුනීසියාව
  • 30% – ඇල්ජීරියාව, බොස්නියාව සහ හර්සගොවිනා, ලිබියාව, දකුණු අප්‍රිකාව
  • 35% – ඉරාකය, සර්බියාව
  • 39% – ස්විට්සර්ලන්තය
  • 40% – මියන්මාරය (බුරුමය), ලාඕසය
  • 41% – සිරියාව

Related posts

பேராதனை பல்கலைக்கழகம் மீண்டும் திறப்பு

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙදරට ගෙනැත් දෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි.

Editor O

Sri Lanka says relations with Canada had grown

Mohamed Dilsad

Leave a Comment