Trending Newsඑසැන පුවත්දේශීය

රෝහිතගේ දියණිය, රොෂෙල් අබේගුණවර්ධන ට මතුගම අධිකරණය දුන් නියෝගය

මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන මහත්මියට ඇප හිමි වී තිබෙයි

ඇය අද (31) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඇය මුදාහැර තිබේ.

Related posts

சவூதி அரேபிய தூதுவருடனான சந்திப்பு

Mohamed Dilsad

තනි පුද්ගල ආදායම් බදු වාර්තාව සකසා ගැනීමට උපකාරක සේවාවක්

Editor O

லங்கா சதொச இணையவழி பரிவர்த்தனையூடாக மின்- வணிக பணிகளை ஆரம்பிக்கவுள்ளது!

Mohamed Dilsad

Leave a Comment