Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන මිල සංශෝධනය අද

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනට යෙදී තිබේ.ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින, ඉන්ධන මිල සංශෝධනය කරයි..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිත මිල තීරණය වීමේ මූලධර්මය මත මෙකී සංශෝධනය කරයි.

අද වන විට ලෝක වෙළදපොලේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 සීමාවන්හි දැක්වෙයි.

7,409 views

Related posts

නානුඔය මාරක රිය අනතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

P&S SL Junior Match-Play Golf Championships Top seeds through to semi-finals

Mohamed Dilsad

ரதன தேரர் எதிர்கட்சியில் இருந்து விசேட உரை

Mohamed Dilsad

Leave a Comment