Trending Newsඑසැන පුවත්දේශීය

ධීවර කාර්මිකයින්ට සහ කිමිදුම්කරුවන්ට රක්ෂණයක්

ජිවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරත, ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. කෘෂිකාරම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම රක්ෂණ සැලසීම හඳුන්වා දී ඇත..

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අයහපත් කාලගුණ / දේශගුණ තත්ත්ව යටතේ රැකියාවේ නිරතව සිටියදී සිදුවන ඕනෑම හදිසි අනතුරකදී හෝ ජීවිත අහිමි වීමකදී රක්ෂණාවරණය ලැබෙණු ඇත.

රු. 2000ක වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රු. ලක්ෂ 12ක වන්දි මුදලක් මෙම රක්ෂණාවරණය සඳහා ලබාදීමට නියමිතයි.

Related posts

பாதசாரிகள் கடவையால் பாதையை கடந்த சிறுமி விபத்தில் பலி

Mohamed Dilsad

Closing ceremony of the Defence Services Games-2018 under President’s patronage

Mohamed Dilsad

Elections Commission Chairman warns law-breaking candidates

Mohamed Dilsad

Leave a Comment