Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

“හිස් වාචාලයන්ට”, ඩඩ්ලි සිරිසේන රිදෙන්නම කියයි.

හිස් වාචාල මිනිස්සුන්ට කැමති විදිහකට ඔබව මනින්න ඉඩ දෙන්නැයි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

උණවටුනේ, පිහිටි අරලිය හෝටලේ සිට සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ කියා සිටියි.

එහි මෙසේද දැක්වේ. “හිස් වාචාල මිනිසුන්ට කැමති ඕනෑම විදියකට ඔබව මනින්න ඉඩ දෙන්න. ඔවුන්ට ඔබ ගැන කටකතා නිර්මාණය කරන්න ඉඩ දී හැකිතාක් ඔවුන් ඉදිරියේ නිහඬ වෙන්න. යමක් සබුද්ධිකව තේරුම් ගැනීමට සුදානම් අය ඉදිරියේ පමණක් නොබියව ඔබ වෙනුවෙන් කතා කරන්න. ඕනෑම දෙයක් අසාර්ථක වූ පසු අත්නොහැර, සැළසුම වෙනස් කර නැවතත් ආරම්භ කරන්න”

Related posts

VIP Assassination Plot: Nalaka de Silva placed under special protection

Mohamed Dilsad

රන්ජන් රාමනායක අද අධිකරණයට

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ ධීවර ඇමතිට ජනතාවගෙන් දැඩි විරෝධයක්…:

Editor O

Leave a Comment