Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය, සමගි ජන බලවේගය තහවුරු කරගත්තේය. ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා අද (24) තේරී පත් විය. එහිදී  සමගි ජන බලවේගයට ඡන්ද 23 ක් ලැබිණ. මාලිමා අපේක්ෂකයා ට හිමිවූයේ ඡන්ද 22 කි.

Related posts

Inter-Provincial bus strike called off

Mohamed Dilsad

பாராளுமன்ற செயற்குழுக் கூட்டம் நாளை

Mohamed Dilsad

Government income from tobacco falls in 2017

Mohamed Dilsad

Leave a Comment