Trending Newsඑසැන පුවත්දේශීය

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් වලින් දරුවන් ඈත් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් වලින් දරුවන් ඈත් කරන්න කරන ආණ්ඩුව ගන්නා උත්සාහය ගැන කණගාටුවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ආණ්ඩුව විසින් ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් පළ කරමින් ආචාර්යය සෝභිත හිමියෝ ඒ් බව ප්‍රකාශ කළහ.

ආචාර්යය සෝභිත හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ. “අධ්‍යාපන අමාත්‍ය වරිය මෙන්ම රජය මේ මොහොතේ කල යුත්තේ රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දේ සිදු කිරීමයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ඉක්මන් වැඩියි. ඒ වගේම ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් වලින් දරුවන් ඈත් කරන්න කරන වැඩක් මෙන්ම දරුවන් මේ විෂයන් තෝරා ගැනීමෙන් ඉවත්වෙනවා. ඒක කණගාටුදායක තත්වයක්. මේ පිළිබදව මීට වඩා සංවාදයක් ඇතිකල යුතු එල්ටීටීඊ ය විසින්ද මේ වගේ කටයුතු සිදු කළා. අද ඇමරිකාවේ පුරවැසිකම දෙන්නේ නැහැ ඇමෙරිකා ඉතිහාසය නොදන්න අයට”

Related posts

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

කර්මාන්තශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි.

Editor O

நாளை(17) முதல் ஜனாதிபதி நிதியம் புதிய இடத்திற்கு இடம்மாற்றம்

Mohamed Dilsad

Leave a Comment