Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජනබලවේගයේ මතයට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන සභිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ

පළාත් පාලන ආයතනවල ප්‍රධානී පත්කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ තීරණවලට පටහැනිව ඡන්දය ලබා දුන් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව මාසයක් තුළ විනය පරික්‍ෂණ සිදු කර අවසන් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව ඔවුන් එම තනතුරුවලින් ඉවත් කරන බවයි සමගි ජන බලවේගයේ

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ තීරණවලට පටහැනිව ක්‍රියා කළ සභිකයන්ගේ, පක්ෂ සාමාජිකත්වය සමගි ජන බලවේගය විසින් අත්හිටුවා තිබෙනවා. ඉන් පසුව මාසයක් ඇතුළත විනය පරීක්ෂණ පවත්වා නිදහසට කරුණු විමසා පක්ෂය විසින් තීරණයක් ගනීවි. නිදහසට කරුණු විමසීමෙන් පසු බොහෝ දුරට, ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීම හෝ විනය කඩ කඩ කිරීමට අදාළව සුදුසු පියවර පක්ෂය විසින් ගනීවි යැයි ද තිස්ස අත්තනායක මහතා කීවේය.

Related posts

අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය ට එරෙහිව මහජන පෙත්සමක්

Editor O

பில்ட் ஸ்ரீலங்கா 2017 கண்காட்சி

Mohamed Dilsad

Cristiano Ronaldo will take time to adjust to life at Juventus

Mohamed Dilsad

Leave a Comment