Trending Newsඑසැන පුවත්දේශීය

පාසල්වල කාල පරිඡේද ගණන 07ට අඩු කරයි.

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසරේ සිට හය වසර දක්වා පාසැල් සිසුන් සඳහා කාල පරිච්ඡේදයක කාලය විනාඩි පනහක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත් දැනට පවතින කාල පරිච්ඡේද අට හතක් දෙනවා දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2026 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග කාල පරිච්ඡේද විනාඩි පනහක් දක්වා ඉහළ දැමීම ආරම්භ කරන බව අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් නාලක හුළුවැව මහතා සඳහන් කළේය. ඒ සමගම පාසලක දිනකට කාල පරිච්ඡේද ප්‍රමාණය හතක් දක්වා අඩුවන බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

ගංගාවල් හරහා පැමිණෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් බෙංගාල බොක්කෙහි මළ මුහුදක් නිර්මාණය වේ

Mohamed Dilsad

Dia Mirza in Delhi for UN conference

Mohamed Dilsad

Leave a Comment