Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් සෙයිද් අසීම් මුනීර් මේ මස අගදී ශ්‍රී ලංකාවට

පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් සෙයිද් අසීම් මුනීර් මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ජූලි මස 21 වන දින සෙයිද් අසීම් මුනීර් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර  ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඔහු ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වීමටද සැලසුම් කර ඇත.

මෙම සංචාර අතරතුර,  ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව දෙරට අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බව තවදුරටත් වාර්තා වේ. පාකිස්තාන හමුදා ප්‍රධානියා සැලකෙන්නේ එරට වඩාත්ම බලගතු පුද්ගලයා ලෙසයි.

මෑත කාලීනව ඇති වූ ඉන්දියා – පකිස්ථාන ගැටුම්වලදී දැක්වූ ධෛර්ය අගයමින් පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්, ෆීල්ඩ් මාෂල් තනතුර දක්වා උසස් කිරීමට එරට රජය පසුගිය මැයි මාසයේදී පියවර ගෙන තිබිණ.

Related posts

Sri Lanka becomes CICA Member

Mohamed Dilsad

Former Sathosa Chairman further remanded

Mohamed Dilsad

Google: 50 US states and territories launch competition probe

Mohamed Dilsad

Leave a Comment