Trending Newsඑසැන පුවත්දේශීය

රට වටේම මුහුද තිබුණත් ලුණු මිල අඩුකරන්න බැරි ආණ්ඩුවක් රටේ තියෙන්නේ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමින්ද්‍රි කිරිඇල්ල

ආණ්ඩුව පත්වී මාස 9ක් ගත වී ඇතත් ලුණු ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවාය.

ඉන්දියන් සාගරයෙන් වට වෙලා තියෙන ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීමට සිදුවීම ඇත්ත වශයෙන්ම කණගාටුවට කරුණක් බවයි ඇය සඳහන් කළේ. මේ අතර ආනයනික ලුණු පැකට්ටුවක්ද රු. 120ට ලබා දීමේ හැකියාව පවතින විට එය රු.320 වැනි ඉහළ මිලක් දක්වා වැඩි වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව ලුණු ප්‍රශ්නය සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙසයි ඇය වැඩිදුරටත් අවධාරණය කළේ.

Related posts

President says ready to amend disputed clauses of 19th Amendment

Mohamed Dilsad

ஷாந்த அபேசேகர மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

One killed as illegal gem mine collapses in Niwitigala

Mohamed Dilsad

Leave a Comment