Trending Newsඑසැන පුවත්දේශීය

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ.

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටවූ බවය.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ-සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

Related posts

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ජූලි 08 වෙනිදා දක්වා රිමාන්ඩ්

Editor O

SLFP Central Committee to convene today

Mohamed Dilsad

Four new Envoys present credentials to President

Mohamed Dilsad

Leave a Comment