Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගරාධිපති නිල නිවස චිත්‍රපටයක් රූගත කිරීමට දෙයි…

කොළඹ නගරාධිපති නිල නිවස දින කීපයක් සඳහා ඉන්දීය චිත්‍රපටයක රූගත කිරීම සඳහා ලබා දීමට නියමිතය. ඒ අනුව දිනකට අමෙරිකානු ඩොලර් 1500ක කුලී පදනම යටතේ දින අටක පමණ කාලයක් සදහා මෙම නිවස ලබා දී තිබේ.

ඒ අනුව ඊට අදාල පෙර සූදානම් හා අලුත්වැඩියා කටයුතු මේ දිනවල සිදු වෙයි. ඉදිරි කාලයේදීද මෙවැනි රූගත කිරීම් සඳහා එම නිවල ලබාදීමට අපේක්‍ෂා කරන බවත් ඉන් මහ නගර සභාවට ඩොලර් ආදායමක් උපයා ගත හැකි බවත් නගරාධිපති කාර්යාලය පවසයි.

Related posts

මහින්දානන්දව හරවා එවයි

Mohamed Dilsad

“The public must accept diversity” – Lakshman Kiriella

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය ට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කරයි…

Editor O

Leave a Comment