Trending Newsඑසැන පුවත්දේශීය

කුමන මැදින් පාද යාත්‍රාව යන්න බැහැ

කතරගම බලා පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුළු වීමට අද (04) පස්වරු 03.00න් පසුව අවසර හිමි නොවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. උතුරු සහ නැගෙනහිර පළාත්වල හින්දු බැතිමතුන්ට කතරගම පෙරහැර මංගල්‍යට සහභාගිවීම සදහා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු පසුගිය ජුනි මස 20 වනදා සිට විවෘත කෙරිණ.

එම දිනයේ සිට ඊයේ (03) දිනය වනවිට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටුවෙන් පුද්ගලයින් 34,612ක් ඇතුලු වී ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළා.

Related posts

பசறையில் இன்று அதிகாலை நடந்த கொடூரம்

Mohamed Dilsad

மின்னல் தாக்கி ஐவர் காயம்

Mohamed Dilsad

Schools in flood affected areas closed till tomorrow

Mohamed Dilsad

Leave a Comment