Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වැඩි මිලට සහල් විකුණුවොත් රු. ලක්ෂ 50ක් දක්වා දඩ

රජයේ ගැසට් කළ උපරිම සිල්ලර මිලට වඩා ඉහළින් සහල් අලෙවි කරන වෙළඳුන්ට රුපියල් ලක්ෂ 50ක් දක්වා දඩ මුදලක් නියම කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය අනතුරු ඇඟවීය.

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ මිල නියම කිරීමේ රෙගුලාසි උල්ලංඝනය කරන අයට එරෙහිව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සහල් මිල අධික ලෙස නියම කරන පුද්ගලික සීමිත සමාගම් සහ ආයතනික ආයතනවලට රුපියල් ලක්ෂ 5 ත් 50 ත් අතර දඩ මුදලක් නියම කෙරේ.

Related posts

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

தேர்தல் கட்டுப்பணம் செலுத்துவதில் புதிய திட்டம்

Mohamed Dilsad

TID brought under purview of CID

Mohamed Dilsad

Leave a Comment