Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ සංචාර ගැන එල්ල කරන චෝදනා සාවද්‍යයයි – -හිටපු ජනාධිපති රනිල්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් මාසයේදී එක්සත් ‍රාජධානියේ, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට කළ සංචාරය සම්බන්ධයෙන් පොලිසිය උපුටා දක්වමින් කරන ලද මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ චෝදනා වැරදි සහ සාවද්‍ය ඒවා බවයි.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන නව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

අදාළ චෝදනා වැරදි ලෙස සිදු කරන ලද ඒවා ලෙස සලකන අතර, නීති උපදෙස් අනුව වැඩිදුර පැහැදිලි කිරීම් සිදු කරන බවද එම නිවේදනයේ සඳහන්.

Related posts

ඊලෝන් මස්ක් ගෙන් රනිල්ට ක්ෂණික ප්‍රතිචාර

Editor O

எல்பிட்டிய தேர்தல் – தபால் மூல வாக்களிப்பு நிறைவு

Mohamed Dilsad

New DIG in charge of CID appointed

Mohamed Dilsad

Leave a Comment