Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් බන්ධනාගාරගත කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගැනුණි.

Related posts

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත්තේ යැයි, පියා සහ පුතා, ග්‍රෑන්ඩ්පාස් පොලීසියෙන් කෝටි 10ක වන්දි ඉල්ලයි

Editor O

Australian Defence Attaché hold talks with Commander Western Naval Area

Mohamed Dilsad

රුසියාවේ ගුවන්යානයක් ගිනි ගනී.41 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment