Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් බන්ධනාගාරගත කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගැනුණි.

Related posts

අධිකරණ ඇමතිට එරෙහි වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි.

Editor O

UNWTO calls on global community to support Sri Lanka tourism

Mohamed Dilsad

ஜனாதிபதியின் தலைமையில் தேசிய பொருளாதார சபை நிகழ்வு

Mohamed Dilsad

Leave a Comment