Trending Newsඑසැන පුවත්දේශීය

පහරකෑමක් නිසා රෝහල්ගතව සිටින කොළඹ නගර සභා මන්ත්‍රීනියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක ජාතික රෝහලට

පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත් වූ උළුවඩුගේ සඳමාලි මහත්මිය⁣ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (18) කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා (16) සහභාගිවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට පහර දී තිබේ. 

පහරකෑම නිසා තුවාල ලැබූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරනු ලැබීය.

Related posts

ශ්‍රීලනිප මූලස්ථානයේදී දයාසිරිට බාධා කළ අයට වැඩ වරදී…?

Editor O

කොරෝනා රෝගීන් 23දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

බලශක්ති ගිවිසුම් වෙනස් කිරීම ආයෝජකයන් අධෛර්යමත් කිරීමක් – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment