දේශීය

කොරෝනා රෝගීන් 23දෙනෙක් දිවයිනට

(UTV |කොළඹ ) – විදෙස් ගතව සිට පැමිණි තවත් 23 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන් කටාර්, කුවේටය, ඉන්දියාව සහ සෞදි අරාබියේ සිට පැමිණි අය බවද වාර්තා වේ.

Related posts

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්!

Editor O

මත්ද්‍රව්‍ය පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment