Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාව දිනුවත්, මාලිමාවේ දේශපාලන ආචාරධාර්මිකත්වය හෑල්ලුවට ලක්වෙලා….

ආණ්ඩුවට, කොළඹ මහ නගර සභා නගරාධිපතිනිය රහස් ඡන්දයකින් පත්කර ගැනීම ඔස්සේ විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. මෙවැනි අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්වීම ප්‍රශ්න සහගත බවත් ඒ ඔස්සේ දේශපාලනයේ ආචාර ධාර්මික පැත්ත ප්‍රශ්න කෙරෙන බවත් හෙතෙම සඳහන් කරයි.

සිය හෘද සාක්ෂිය අනුව කැමැත්ත ප්‍රකාශ කෙරෙන පොදු ඡන්දයක් රහස් ලෙස පැවැත් වුව ද එවැනි හෘද සාක්ෂියක් අනුව ජනතා නියෝජිතයන්ට කටයුතු කළ නොහැකි බවත් මහාචාර්ය නිර්මාල් දේවසිරි අවධාරණය කරයි. ජනතා නියෝජිතයන් මුදලට මිලට ගැනීමේ සම්ප්‍රදායක් මෙරට දේශපාලනයේ මුල් බැස ඇති බවත් තමන් එය නොකළේ යැයි ආණ්ඩුව කීවත් එය තහවුරු කළ නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව පවසා තිබේ.

Related posts

100 பயணிகளுடன் சென்ற விமானம் விபத்தில் சிக்கியது

Mohamed Dilsad

එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ සභාපති සහ ලේකම් ලබන 27තෙක් රිමාන්ඩ්

Editor O

නුවරඑළිය එළවළු මිළ ඉහළට

Mohamed Dilsad

Leave a Comment