Trending Newsඑසැන පුවත්දේශීය

යුද හමුදාවෙන් ඉවත් වූ අය පොලිස් සේවයට බඳවා ගැනීමේ සැලසුමක්

යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, එම පිරිස වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (09) දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍යය භාවිතයට නැඹුරුවීමේ අවධානම් කලාපයේ සිටින ළමුන් 7,880ක් පමණ දැනට හඳුනාගෙන ඇති බවය.

Related posts

Australian Election could seal Lankan asylum seeker family’s fate

Mohamed Dilsad

[VIDEO] – Sri Lanka – India will continue close partnership

Mohamed Dilsad

துமிந்த சில்வா சிறையில் அடைக்கப்பட்டமை தொடர்பில் கருத்தில் கொள்ள வேண்டும் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment