Trending Newsඑසැන පුවත්දේශීය

එල්ලවූ සයිබර් ප්‍රහාරය පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය කටයුතු අඩාල වීමක් සිදු නොවන පරිදි යථා තත්ත්වයට පත් කරගෙන ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී කිසිදු දත්ත හානිවීමක් හෝ අහිමිවීමක් සිදුවී නොමැති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.අප්‍රේල් මස මුල් සතිය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබිණි.

Related posts

“பின்கதவால் சென்று அரசியல் செயற்பாடுகளை நாம் ஒருபோதும் மேற்கொள்வதில்லை”

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි කොළඹ මහනගර සභාවේ අයවැය පරාදයි

Editor O

புகையிரத சேவையாளர்கள் நால்வர் பணி நீக்கம்

Mohamed Dilsad

Leave a Comment