Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇල්බේනියා දේශසීමාවේදී ශ්‍රී ලංකා පුරවැසියන් තිදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සාහිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත් ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් කාෆේ තානේ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවත්ය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලාංකිකයින් බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

எதிர்க்கட்சித் தலைவர் பதவிக்கு மஹிந்தவின் பெயர் பரிந்துரை

Mohamed Dilsad

Kim – Trump preparations going well, says US

Mohamed Dilsad

President congratulates Hassan Rouhani on re-election

Mohamed Dilsad

Leave a Comment