Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ ප්‍රතිඵළ නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි.

අ.පො.ස උසස් පෙළ 2024 විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සළකා බළා ප්‍රතිපළ නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එම අයදුම්පත් කැඳවීම එළැඹෙන 28 වැනි දින සිට 30 වැනිදා දක්වා මාර්ගගතව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්,

Related posts

MoU signed for transplanting kidney and other organs of brain dead patients

Mohamed Dilsad

சுற்றுலாப்பயணிகளுக்கு வழிகாட்டிகளை வழங்கும் நோக்கில் மனிதவள பயிற்சி அபிவிருத்தி வேலைத்திட்டம்

Mohamed Dilsad

Risk of Dengue rises following rains

Mohamed Dilsad

Leave a Comment