Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ සේවකයින්ගෙන්, ආහාර පාන සඳහා මසකට අය කරන මිල ඉහළ දමයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ මාසික කෑම බිල රුපියල් 1500 සිට 4000 ක් දක්වා ද
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයින්ගේ මාසික කෑම බිල රුපියල් 1000 සිට රුපියල් 3000 ක් දක්වා වැඩි කර ඇත.

වර්තමානය වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවකයින් 1000 ක පමණ පිරිසක් සේවය කරති. පසුගිය සමයේ පාර්ලිමේන්තුවේ සමස්ත කෑම වියදම මන්ත්‍රීවරුන් 225ට බෙදා ගණනය කරනු දැකගත හැකි විය.

Related posts

2017 University admission handbook released

Mohamed Dilsad

World Bank, IMF assures support for Sri Lanka’s fiscal policy reforms

Mohamed Dilsad

பெற்றோலியக் கூட்டுத்தாபனத்துக்கு சொந்தமான பாரியளவு எரிபொருள் திருட்டு

Mohamed Dilsad

Leave a Comment