Trending Newsඑසැන පුවත්දේශීය

හරිනිගේ සහ පෝල්රාජ්ගේ අදහස් දැක්වීම් ඉතා දුර්වල සහ වගකීම් විරහිතයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

පාසල් දරුවෙකු සිය දිවි නසා ගැනීම පිළිබඳ ඇමතිනී සරෝජා පෝල්රාජ් සිදු කළේ ඉතාම දුර්වල වගකීම් විරහිත ප්‍රකාශ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

“පෝල්රාජ් ඇමතිනිය, මිය ගිය ගැහැනු ළමයෙක් ගැන කළ අදහස් දැක්වීම, මහජනයා ඉදිරියේ කළ ඉතාම දුර්වල වගකීම් විරහිත සහකම්පනයක් පෙන්වන්නේ නැති ප්‍රකාශයක්.

ඒ වගේ ම අගමැති හරිනි අමරසූරිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වුණාට පස්සේ පුද්ගලිකව ෂේප් එකේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්න කියලා උපදෙස් දීම.” නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන සමාජයකට ගැලපෙන්නේ නැතැයි ද ආචාර්යය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කීවේය.

Related posts

වැඩි කළ තෙල් මිල ගැන රජයේ ස්ථාවරය

Mohamed Dilsad

Minister Rishad Bathiudeen wins Global Leadership Award in Malaysia

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් ඛට්ටක් – නව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment