Trending Newsඑසැන පුවත්දේශීය

රම්බොඩ බස් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.

බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වනවා.

අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

யாழ். மாவட்டம் சாவகச்சேரி தேர்தல் தொகுதி

Mohamed Dilsad

“CID report clears Rishad” – Premier

Mohamed Dilsad

Army places buses on standby at SLTB request

Mohamed Dilsad

Leave a Comment