Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර අධිකරණයට බාර වෙයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකය.

Related posts

අවුරුදු 34 ක ට පෙර වසා දැමූ මාර්ගයක්, ගමනාගමනය සඳහා යළි විවෘත කරයි

Editor O

போதைப்பொருளுக்கு அடிமையாகியுள்ள சுமார் மூன்று கோடி மக்கள்

Mohamed Dilsad

உயர்மட்ட இராணுவ அதிகாரிகள் பணிநீக்கம்

Mohamed Dilsad

Leave a Comment