Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගනී

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුළදි ඔහු සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වේ.

Related posts

ප්‍රදේශ රැසකට විටින් විට වැසි

Mohamed Dilsad

பிரிகேடியர் பிரியங்கரவின் தீர்ப்பு குறித்து இறுதி தீர்மானம் இன்று [VIDEO]

Mohamed Dilsad

GMOA to go on one-day token strike tomorrow

Mohamed Dilsad

Leave a Comment