Trending Newsඑසැන පුවත්දේශීය

මැයි 07 වෙනිදා නිවාඩු ලැබෙන පාසල් ලේඛනය මෙන්න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර හෙට (06) පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (05) සහ හෙට යන දෙදින දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදී තිබුණි. මැයි මස 7 වන දින වැසෙන පාසල්වල නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

Related posts

Katy Perry on whether new album will respond to ‘Bad Blood’ by Taylor Swift

Mohamed Dilsad

உணவில் மலட்டுத் தன்மையை ஏற்படுத்தும் மருந்தைக் கலப்பதன் மூலம் கருத்தரிப்பதைத் தடுக்க முடியும் என்ற பிரசாரம் உண்மைக்குப்புறம்பானது

Mohamed Dilsad

போதை பொருள் வியாபாரத்தில் ஈடுபட்டு வந்த பெண்கள் கைது

Mohamed Dilsad

Leave a Comment