Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය සඳහා නිරීක්ෂකයන් 3000ක් යොදවා තිබෙනවා – පැෆරල්

මැතිවරණ නිහඬ කාලය අද (රාත්‍රියෙන් අරඹෙන අතර, එම කාලය තුළ ඡන්ද දායකයාට තම කොට්ඨාසයට පත් කර ගන්නා මහජන නියෝජිතයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිදහස් පරිසරයක් නිර්මාණය කරදෙන ලෙස සියලුම අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ,සිය සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා නිලධාරීන් 3,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා යෙදවීමට සැලසුම් කර ඇති බවයි

Related posts

நம்பிக்கையில்லா பிரேரணையில் பிரதமர் வெற்றிபெற அட்டனில் விசேட வழிபாடு

Mohamed Dilsad

புதிய பிரதமருக்கு இரு நாடுகள் வாழ்த்து!

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ සියලු වියදම් සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක්

Editor O

Leave a Comment