Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය හේතුවෙන් මැයි 05-06 සහ 07 දින තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කරන බව දැනුම්දීමක්.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05, 06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවන බවය.

මේ හේතුවෙන් එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දී තිබේ.

Related posts

உலகக் கிண்ண கால்பந்தாட்ட சுற்றுத்தொடர் – எகிப்தும், சவூதி அரேபியா வெளியேற்றம்

Mohamed Dilsad

Bus driver attacked by a group of people

Mohamed Dilsad

பொதுஜன பெரமுன அரசியல் கட்சிகளுடன் புரிந்துணர்வு ஒப்பந்தம்

Mohamed Dilsad

Leave a Comment