Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද(02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පවසයි. අනුව විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. නියමිතයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ වික්‍රාමාරච්චි අයුර්වේද විශ්වවිද්‍යාලයේ නව උපාධි පාඨමාලාවක්ද හඳුන්වා දී ඇති බවයි.

සේවා කළමනාකරණය පිළිබඳව එම උපාධි පාඨාමාලව මගින් අධ්‍යයනයට සිසුන්ට පහසුකම් සලසා ඇති බව කොමිසම ප්‍රකාශ කළේය.

Related posts

පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

මිල්ලනිය සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Pakistan Army plane crashes into houses killing 17

Mohamed Dilsad

Leave a Comment