Trending Newsඑසැන පුවත්දේශීය

වීඅයිපී පෝළිමෙන් පනස් හය දහසක් දළඳා වැඳලා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

සිරි දළදා වන්දනාව සඳහා ්‍ප‍්‍රභූ පෝළිමක් නැති බව කීවද එහි ප‍්‍රභූ පෝළිම හරහා පනස් හයදහසක් දළදා වන්දනාව සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මහජනතාවට නැති කිසිදු වරප්‍රසාදයක් ඕනෑ නැතැයි කී ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් අද රහසින් එම වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බවද ඔහු පැවසීය. ප‍්‍රසිද්ධියේ ඩබල් කැබ් රථයේ ගමන් කරන ඔවුන් ටික දුරක් ගොස් නැවත වී 8 රථයට ගොඩවන බවත් හෙතෙම චෝදනා කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

(UPDATE)-ஆர்பாட்டத்தில் ஈடுபட்ட மாணவர்கள் மீது கண்ணீர் புகைக்குண்டு பிரயோகம்

Mohamed Dilsad

අයවැය ඡන්ද විමසීම දෙසැ. 08

Mohamed Dilsad

විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. වැටුප් විෂමතා, බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරුකිරීම් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. අදාළ කමිටුව විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යය ප්‍රගතිය සමාලෝචනය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මූලික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් ඉරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Mohamed Dilsad

Leave a Comment