දේශීය

විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. වැටුප් විෂමතා, බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරුකිරීම් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. අදාළ කමිටුව විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යය ප්‍රගතිය සමාලෝචනය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මූලික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් ඉරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

 

විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය.

 

එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

වැටුප් විෂමතා, බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරුකිරීම් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුව තිබේ.

 

අදාළ කමිටුව විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යය ප්‍රගතිය සමාලෝචනය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මූලික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් ඉරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

 

Related posts

කැබිනට් තීරණ : නව පොලිස් මූලස්ථානය දෙහිවල අත්තිඩියේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

Mohamed Dilsad

යාපනයේ හඳුනානොගත් උණ රෝගයක්

Editor O

Leave a Comment