Trending Newsඑසැන පුවත්දේශීය

අල්ලස් කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබා ලබාදීමෙන් අනතුරුව දහවල් ඉන් පිටව ගියේය.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (28) පෙරවරු 09.15 පමණ පැමිණින. රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 12.25ට පමණ අල්ලස් කොමිසමෙන් පිටත්ව ගොස් ඇත.

Related posts

මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන තෙක් මහාධිකරණයෙන් රාජිත රඳවා ගනී.

Editor O

Former Defence Secretary, IGP remanded [UPDATE]

Mohamed Dilsad

எவன்கார்ட் வழக்கு தொடர்பில் தேடப்பட்ட சந்தேக நபர் கைது

Mohamed Dilsad

Leave a Comment