Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගයේ, ප්‍රතිඵළ නැවත සමීක්ෂණය මැයි 02 සිට

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 02වනදා සිට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ .

ඒ අනුව , https://onlineexams.gov.lk/eic යන සබැඳිය ඔස්සේ ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව තිබේ .
මැයි 16වනදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

Related posts

නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක්

Mohamed Dilsad

කාලය ඉකුත්වූ රථ වාහන දඩ ගෙවීමේ සහන කාලය අද සිට

Mohamed Dilsad

புதிய வரி சலுகை; மோட்டார் வாகன சந்தை விலை

Mohamed Dilsad

Leave a Comment