Trending Newsඑසැන පුවත්දේශීය

ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම, දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක් – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. එහි ඇතැමුන් පළමු උපාධිය යන්තම් සපුරා ඇති නමුත් ඇතැමුන්ට උපාධි තිබේ යැයි කීවට, නොමැති බව ද ඔහු සඳහන් කරයි.

සමහරෙකුට යන්තම් ඉංග්‍රීසි පුළුවන් වුව ද බහුතරයකට එවැනි පරිචයක් නොමැති බව ද එම සමස්ත ව්‍යාපාරය නලින් හේවගේ සමන්ත විද්‍යාරත්න වැනි අයගෙන් සමන්විත බව ද ඒ මහතා පවසයි.

නලින් හේවගේලා ජන රැලිවල දී අමතන්නේ සිය කතා ඇසීමට පැමිණෙන එතරම් බුද්ධිමත් නොවන ජනතාව බවට ඔහු සිදුකරන ප්‍රකාශය සත්‍ය බවත් ඔහු තව දුරටත් පවසයි. තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Related posts

Dengue forces 3 day closure of 66 schools in Kinniya

Mohamed Dilsad

இலங்கையை சேர்ந்த தற்கொலைகுண்டுதாரிகள் பிலிப்பைன்சிற்குள் ஊடுருவல்

Mohamed Dilsad

வருடாந்த கிரிக்கற் சுற்றுத் தொடர் இன்று ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment