Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර විශේෂ හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර විශේෂ හමුවක් ඊයේ (09) පැවැත්වින. එහිදී ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර  වෙළඳ කටයුතු  පිළිබඳව සාකච්ඡා කර ඇත.

” ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිතුමිය සමඟ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාර්ථක සාකච්ඡාවක්  පැවැත්වූයෙමි . ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට සහාය වන නව අවස්ථා විවර කරන සහ දෙරටේ ජනතාව වෙත එහි සැබෑ ප්‍රතිලාභ සලසන සාධාරණ, අනාගතවාදී හවුල්කාරිත්වයක අවශ්‍යතාව එහිදී අවධාරණය කළෙමි. ”  යනුවෙන් විපක්ෂ නායකවරයා සිය X ගිනුමෙහි සටහනක් තබා තිබේ . 

Related posts

Pakistan Army’s Signal Chief, Army Commander hold talks on matters of mutual interest

Mohamed Dilsad

புறப்பட தயாராக இருந்த விமானத்தின் இறக்கையில் ஏறிய வாலிபர் (video)

Mohamed Dilsad

Japan’s Shinzo Abe heads to Tehran amid US-Iran tensions

Mohamed Dilsad

Leave a Comment