Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් අවුරුද්දට ගමේ යන්න, බස් සහ දුම්රිය අමතර ගමන් වාර

අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම නැවත ගම්බිම් සිට කොළඹ බලා එන ජනතාව ඉලක්ක කර ගනිමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අමතර බස් සේවා හා දුම්රිය ගමන් සේවා ක්‍රියාත්මක කර තිබේ. අප්‍රේල් මස 09 දා සිට 21 දා තෙක් මෙම අමතර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

“Government has accomplished much” – President

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන ඥානසාර හිමිගෙන් අනාවරණයක්

Editor O

Hikers trapped on mountain after Lombok earthquake

Mohamed Dilsad

Leave a Comment